March 13, 2011

වලක් දැක්කොත් ගෙම්බෙක්!

කල දුටු කළ
වල ඉහ ගැනීමට සිතා
මම වල අසලට ගියෙමි
මළ කෙලියකි
වල අරක් ගත් තඩි ගෙබ්බෙකි!

1 comment:

  1. පූසාගේ මිනි කවිය ...නියමයි

    ReplyDelete