March 2, 2011

කැමති අකමැති

තටු නැති බව දැන දැන
ඉබ්බියන්ගෙන්
තටු ඉල්ලා
අඩති ඉබ්බෝ...

1 comment:

  1. ඉල්ලන හැමදේම ලැබෙනවානම් ජිවිතේ කොයිතරම් ලස්සනද

    ReplyDelete