March 10, 2011

අතර මග නතර වුන සුළඟට
අතවනා එන්න යැයි සන්කර
හදවතේ අඳුරු කුටියක් ඇර
පහන් දල්වන්න අවසර මට!

2 comments: