December 28, 2010

රිදීරේඛාව

අඳුරු වළාවන්
අප හට
ප්‍රේමයේ ගුලි ගැහීමට
ඉඩ ලබාදුන් අතර
එකම රිදී රේඛාව
එයට
බාධාවක් විය!

1 comment:

  1. ඉතිං රේඛාව අමතක කර
    සන්දේශ යවා
    ගම්පෙරලියක් ඇති නොකර
    දෙලොවක් අතර
    රන්සළු උනා නොදමා
    ගොළු හඳවත විවර කර
    නිධානය සොයාගන්ඩ!

    ReplyDelete