December 6, 2010

තනිකඩ මං

මම බලාන උන්නා කනතුරු,
ඒත්....,
ඇම දාලා තියෙන්නෙ ගොළු මුහුදට...

2 comments:

  1. එළ පට්ට කියලා උඹව උඩ දානවා නෙවී අසංකා.., මේ කවිය ඇත්තටම ලස්සනයි..!

    ReplyDelete
  2. ලිශාන් කිව්වා වගේ මේක නම් පට්ටම පට්ටයී

    ReplyDelete