December 4, 2010

පර්දාව

ආදරයේ දුහුල් පට
සිරකර තැනූ
කළුපාට ඝන රෙද්ද

1 comment:

  1. පර්දවා

    ආත්ම ගෞරවය
    රැක ගැනීමට තැනූ
    ආරක්ෂක සළුව..

    ReplyDelete