December 2, 2010

කවුලුව

ඇයිබලා ඉන්නෙ
පායන්නේ නැහැ 
අද අමාවක....

7 comments:

  1. ඝන අන්ධකාරේ
    තරුවක්
    වී
    පායාවිද
    කියා

    ReplyDelete
  2. කිවි පොඩි දෙකම ගති!

    ReplyDelete
  3. අද නැති වුනත් සඳ
    පායන තෙක් සඳ
    බලා සිටී මා හද
    පායාපන් ​නොපෑයූ සඳ

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. සඳට පින් මදි මට...!!
    නැතිද තරුවකුද අහසට..!!
    අනේ මගෙ කරුමෙට..!!
    තරුවකුත් නෑ අහෝ අහසට..!!

    ReplyDelete
  6. නුඹ මගේ සඳ
    පායාන්නේ නැති අහසක
    නොපායනු යළිත් හද
    මට අහිමි නුඹයි සඳ

    ඉහත කවි පද හැම එකම අපූරුයී

    ReplyDelete
  7. නුඹ මගේ සඳ
    පායන්නෙ අමාවකත් රැ‍ගෙන?

    ReplyDelete