December 27, 2010

කුලියට ගත් හදවත

සමහරක් දේපල
හුඟක් කල් ගිය කළ
අයිතිකරු ඉල්ලුවද
අයිති වෙයි භුක්තියට

5 comments:

  1. අනවසර පදිංචි කරුවන්ට පවා? :)

    ReplyDelete
  2. නීතිය හරියාකාරව දන්නෙ නැති හින්ද තමයි.

    ReplyDelete
  3. හෙහෙහෙ..
    ඔව්, එහෙම වෙන වෙලාවල් අනන්තයි.
    ලස්සන අදහසක්..!
    :D

    ReplyDelete
  4. හුඟක් කල් භුක්තිවින්දානම් නැවත ඉන් අයිතිකරුට වැඩක් නැ නේද...?

    ReplyDelete
  5. තවත් දේපල
    අයිතිකරු ඉල්ලු විට
    හමගසා පොඩිකර
    නැවත දෙයි...

    ReplyDelete