December 4, 2010

නුඹ සහ මම

නුඹ, කාලාවරෝධය ඉක්ම ගිය..
චෙක්පතක් විය,
මම එහි ආදායකයා වූ සඳ..!

1 comment:

  1. ෂැක් මරු ආ....

    එල්ල්ලකිරී............!!

    ReplyDelete