December 17, 2010

හස්තියෙකුගේ දෙපා
ණයට ගත් ගෙම්බෙකුට
හැකිවේය රවටන්න
ටික කලක් ලෝකයම.

අඩි කෝදුවක් රැගෙන
එරී ඇති තරම මැන
නිගමනය කල හැකිය
හස්තියෙක් නොවන බව.

1 comment:

  1. මැනල නතර කරන්න වෙන්නෙ නෑ...

    ReplyDelete