December 6, 2010

පමා වී මල් වත්තට
රිංගූ ජෝඩුව
කාටත් පේන තැනක හිඳ ගෙන
නොරිස්සුමෙන් වටපිට බලමින
"ලැජ්ජාවක් නැහැ කිසි
මේ පඳුරු අස්සේ ඉන්නවුන් හට"
මුමුණයි සිහින් හඩින්

1 comment:

  1. පැස්බරු සේ
    මූණ වැල්ලේ
    එක පුලියේ

    ReplyDelete