January 2, 2011

උපාසක උන්නැහේ

ජලය පිරි සෙම්බුවක්
හිස දරා භක්තියෙන්
මග දිගේ යන ගමන්
නොබී ඉන් බිඳක් වත්
පිපාසෙන් මිය ගිහින්

2 comments:

  1. අහෝ
    අවාසනාව..,
    දිය දැක දැක ම
    මියගිය කරුමය..!

    ReplyDelete
  2. නැත නැත ලිෂානුව
    උතුමා දිය දැක නැත
    මන්ද දිය තිබුණේ
    ඔහුගේ හිස මතය

    ReplyDelete