tag:blogger.com,1999:blog-52871553995045859202024-03-20T20:42:26.672+05:30mini කවිආගන්තුකයා | Strangerhttp://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comBlogger1094125tag:blogger.com,1999:blog-5287155399504585920.post-63144513157174016522023-08-17T09:00:00.001+05:302023-08-17T09:00:00.144+05:30ගීකයාගේ නොස්ටැල්ජියාවසොලිඩ් ස්ටේට් නිස්සද්ද

සද්ද නැතුවම වැඩ කරන

මතකද හාඩ් ඩිස්ක් සද්ද

කර කර ගා ඇසුණ

ලියා එව්වේ - Hare :-)
hare :-)http://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com0tag:blogger.com,1999:blog-5287155399504585920.post-78843449980573828712023-06-19T09:30:00.001+05:302023-06-19T09:30:00.140+05:30පැකේජ හිරයසෝෂල් මීඩියාය
එය විතරක්ය
ඉන් එහා හොයන්නට
උවමනා නැත
ඕනෑ වුවත්
පැකේජයේ
එයට ඩේටා නැත
සෝෂල් මීඩියා විතරමය

ලියා එව්වේ - Hare :-)hare :-)http://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com0tag:blogger.com,1999:blog-5287155399504585920.post-2072718195506285852023-05-31T09:57:00.003+05:302023-05-31T09:57:31.862+05:30චූටි බුබුල
සිංහ කෝට් කාරයින්
බූරූ මේස් කාරයින්
පඩ ෂෝ ආගමිකයින්
ආගමික නිරාගමිකයින්
ඊනියා ප්රජාතන්ත්රවාදීන්
මැදවාසී අන්තවාදීන්
ගොබ්බ සමාජවාදීන්
හිඟන ධනවාදීන්
හැත්ත බුරුත්තම
පන්නා තනි වෙමි
චූටි බුබුල තුල

ලියා එව්වේ - Hare :-)hare :-)http://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com0tag:blogger.com,1999:blog-5287155399504585920.post-11698091097279266572023-03-23T14:32:00.004+05:302023-03-23T14:32:29.276+05:30ඉලූෂන්!තිර ඇරී වැසෙයි
සිදුවීම් දිග හැරේ
එකම කතාව
එක එක විදියට
එක එක අයගෙන්
සමහර විට...
එකම අයගෙන්

ලියා එව්වේ - Hare :-)hare :-)http://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com0tag:blogger.com,1999:blog-5287155399504585920.post-81187276132928459432023-03-20T10:30:00.000+05:302023-03-20T10:30:00.326+05:30දේශපාලනික හිරිකිතය
පත්කර යැවූ පසු රොත්තක් මනාප දී
එලවාගනු නොහැක පේනා කපේකදී
දෙස් පාලනය ගොහොරුවකැයි ගිගුම් දිදී
ගොඩ සිට විරිත්තාගෙන අප අරන් බුදී

මඩක ලගින හරකුන් ඇත සුදු ඇඳලා
වෛවාරන්න පාටට අපෙ හිත බැඳිලා
පාටින් හීන දකිමින් ඇස් අන්ධ වෙලා
ඉපදුන කරුම කියමින් යයි නාකි වෙලා

ලියා එව්වේ - Hare :-)hare :-)http://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com0tag:blogger.com,1999:blog-5287155399504585920.post-34068211864011380062023-03-17T10:30:00.000+05:302023-03-17T10:30:00.175+05:30ඔබ ඇයගේ ලොවට
සිවිලිමේ එල්ලී කැරකෙන
විදුලි පංකාවේ වේගය
වෙනස් නොවේ
ඔබෙ සුසුම්වලින්

වෙන්ව යා යුතුයි දැන්
ඔබත් මමත්
ඇයගේත් ඔහුගේත්
ලෝකවලට

ලියා එව්වේ - Hare :-)hare :-)http://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com0tag:blogger.com,1999:blog-5287155399504585920.post-13822812033645096852023-03-15T10:00:00.001+05:302023-03-15T10:00:00.187+05:30අමරණීය තාත්තාමිය ගියද
උත්ථානය ලබති
පියවරු
දරුවන් ගැබ

කතා කරති
මග පෙන්වති
ඕනෑ නම්
කණට ගසති

ලියා එව්වේ - Hare :-)hare :-)http://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com1tag:blogger.com,1999:blog-5287155399504585920.post-67027771315213440882023-03-13T10:00:00.004+05:302023-03-13T10:00:00.314+05:30සංගීතය සහ දහදියගී කියයි හිමිදිරියට
පාන්දරට ඉර පායනකොට
පිණි දියවී යනවිට
පැයකට දෙකකට

අට නමය වෙනකොට
ගිණි සැරට අව්වට
ගී නැත ඒ වෙලාවට
දහදිය හැරුණුකොට

ලියා එව්වේ - Hare :-)hare :-)http://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com0tag:blogger.com,1999:blog-5287155399504585920.post-57101476958608634732023-03-10T10:35:00.000+05:302023-03-10T10:35:03.361+05:30යුද්ධය අත්හල රණ විරුවෝ
යුධ ගින්නෙන් මියැදෙනවුන් ගණන් දෙමින්
ගෙවු අතීත මතකය යලි අවුළුවමින්
නැවතත් මිය යයි වැසියන් පවුල් ලෙසින්
ජීවත් වීමේ යුද්ධය දිග් ගැසෙමින්

ජීවිකාව ගෙන යන්නට හැකි නැත්තේ
වැටුපක් කුලියක් උපයන්නට නැත්තේ
දරුවන් හඬන හඬ රැව් දෙන කන් මත්තේ
ඉවසාගන්න බැරි සීමාව ඉස්මත්තේ

ලියා එව්වේ - Hare :-)hare :-)http://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com0tag:blogger.com,1999:blog-5287155399504585920.post-47710163539918232402023-03-01T09:30:00.001+05:302023-03-01T09:30:00.167+05:30ලන්ච් රූම් ප්රේමයඋදයෙත් දහවලෙත් ඇය මේසෙක එපිට
බත්මුල ලිහයි නිහඬව ඇයගෙම ලොවක
ලන්ච් රූමයේ වෙනකෙකු නැති අවට
ඇගෙ හැඩ විඳිමි මෙහි සිට මම ඇස් අගක

ඇගෙ කුසගින්න මට කුසගිනි වෙලාවෙම
දැණුනේ කොහොම මගෙ සිතුවිලි පුරා මම
හිත යට සිට නැගෙන පිබිදුම තලා බණ
ආදරේ ඇත්තෙ බඩවල අපෙ sync වුණ

ලියා එව්වේ - Hare :-)hare :-)http://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com0tag:blogger.com,1999:blog-5287155399504585920.post-26471799857833582432023-02-28T09:13:00.002+05:302023-02-28T09:13:09.356+05:30ටවුන් එකේ කොන්ක්‍රීට් මුණි!
නගරයේ දියුණුවෙන්
උඹ අත්පත් කරගත් දේත්
නගරයේ දියුණුවට
උබට පුදන්නට නොහැකි වූ දේත්
අතර හිස්කම දුරු කරන්නට
හන්දි ගානේ වැඩ සිටිමි

ලියා එව්වේ - Hare :-)hare :-)http://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com0tag:blogger.com,1999:blog-5287155399504585920.post-65044796815337502612023-02-24T10:00:00.001+05:302023-02-24T10:00:00.171+05:30මැරෙන මොහොතේ...
මැරෙන්න බය වෙයිද
නොවෙයිද
දැන්ම කියන්න බෑ මට

ඒත් මැරෙන මොහොතේ
ජීවත් වෙන උඹලා දිහා බලා
මම කියයි
"හොඳ වැඩේ තොපිට"

ලියා එව්වේ - Hare :-)hare :-)http://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com1tag:blogger.com,1999:blog-5287155399504585920.post-86615049653425347582023-02-23T12:19:00.004+05:302023-02-23T12:19:27.488+05:30නැටි!නැටි
තිබුණ නම්
අපට

වනල
වනලම
කැඩිල
මෙලහට

- ඉන්දික ගුණවර්ධන

නැටි
තිබුණ නම්
අපට

පොඩිකාලෙම කපයි
නැත්තං උගන්වයි
පු.කේම ගහන් ඉන්න

- මම

ලියා එව්වේ - Hare :-)hare :-)http://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com0tag:blogger.com,1999:blog-5287155399504585920.post-5240446754874871972023-02-14T10:21:00.003+05:302023-02-14T10:21:23.989+05:30ලස්සන ගෙයක්!මොකටද
ලස්සන ගෙවල්
උස තාප්පයක්
හදාගත්තම

ලියා එව්වේ - Hare :-)hare :-)http://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com0tag:blogger.com,1999:blog-5287155399504585920.post-52436377280300589462023-02-08T10:00:00.001+05:302023-02-08T10:00:00.161+05:30පුද්ගලික ලිපිගොනු පරීක්ෂා කල නිලධරයාගේ සිතුවිල්ල
තඩි මහත ලිපිගොනු
කඩදාසි පුරවපු
උවමනාම කඩදාසි නැති
අනවශ්‍ය ඒවයින් මහතැති

පිරුණු බව ෂෙයා කරන
ජීවිත අස්සෙ හිස් කමත්
ඒ වගේමදැයි හිතන්නට
මට අයිතියකුත් නැති

ලියා එව්වේ - Hare :-)

hare :-)http://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com0tag:blogger.com,1999:blog-5287155399504585920.post-15527806096056430352023-02-06T12:12:00.004+05:302023-02-06T12:12:37.656+05:30ප්‍රමුඛතා!සුදු කැකුළු දෙකයි
ළූණු ගෙඩි තුනයි
හඳුන් කූරු පෙට්ටියයි
සීයගේ බඩු මල්ල
සම්පූර්ණයි

ලියා එව්වේ - Hare :-)

hare :-)http://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com0tag:blogger.com,1999:blog-5287155399504585920.post-67964818383510734152022-10-21T09:30:00.001+05:302022-10-21T09:30:00.195+05:30සුළු ආදරය
වෙරළ සේදූ රළක්
යළිත් මුහුදට ගලද්දී
දැවටෙන පෙන රළු වැලි මත
මොහොතක් වැඩිපුර රැඳෙයි
සර සර හඬින් පිපිරී යයි
එහෙම
ආදරේ ඉතිරි වෙන්නෙම
පොඩි පොඩි තැන්වල
පොඩි පොඩි වෙලාවකට

ලියා එව්වේ - Hare :-)

hare :-)http://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com0tag:blogger.com,1999:blog-5287155399504585920.post-21238086394946462772022-10-19T10:00:00.002+05:302022-10-19T13:04:23.067+05:30දෑස කට සහ මාස්ක්
සිනාසෙන දෑසට යටින් විරිත්තයි
හඬන දෑස සමග සිනාසෙයි
සතුටු දෑසින් දත්මිටි කයි
දුක් දෑස සමග මන්දස්මිතයි
දැන්
දෑස සමග සබඳතා නැත
මාස්ක් එකට වැසුණු කටට

ලියා එව්වේ - Hare :-)

hare :-)http://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com1tag:blogger.com,1999:blog-5287155399504585920.post-87905678195288389002022-10-18T15:29:00.000+05:302022-10-18T15:29:00.267+05:30ඇඟලුමසැම උදෑසනක
අවදිව දත් මැද
සෝදා මුව සූදානම්ව
ඇඟලාගමි
සිනහව පිරි
අනෙකාගේ මම නම්
ඇඟලුම

ලියා එව්වේ - Hare :-)

hare :-)http://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com2tag:blogger.com,1999:blog-5287155399504585920.post-27313685905913814942022-02-22T13:09:00.007+05:302022-10-18T15:28:19.782+05:30තහනම්!තනි පාට කපරාරු
ලස්සන තාප්පවල

වස කැතට මැද තඩියට

දැන්වීමක් ගසා ඇත

දැන්වීම් ඇලවීම තහනම්

ලියා එව්වේ - Hare :-)

hare :-)http://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com1tag:blogger.com,1999:blog-5287155399504585920.post-61583689512473584902021-03-25T08:16:00.002+05:302021-03-25T08:16:15.724+05:30ආණ්ඩු සහ සොමි රැළිඉඳ හිට හෝදන් ගියත්

වෙරළ යළි ගොඩනැගෙයි

සියලු රැළි වෙරළේ වැදී බිඳී යයි

ඉතිං ඔබ එන්න රැළි හදන්

අපි වෙරළ වෙමු

ලියා එව්වේ - Hare :-)hare :-)http://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com0tag:blogger.com,1999:blog-5287155399504585920.post-66593568309498019602021-03-21T18:16:00.005+05:302021-03-21T18:16:51.461+05:30ආමි නේවි එයා ෆෝස්

නිදහසේ වටිනාකම තියා

එහි තේරුමවත් නොදනිත්ද

මියන්මාරයේ ගිණි බිඳින

අණට කීකරු යකඩයන්

උන්ට ඇත්තෙවත් නැද්ද ඔළුවක්

වැලපෙන හෘද සාක්ෂියක්

අරගලය ෆේල් යැයි සිතුවත්

දිවි පුදයි මිනිසුන් තාමත්

වචනෙන් රචනයෙන් ලස්සන

මනුසත්කම මහ මුලාවක්

ලෝකය එක යායක්නම්

ඇයි රටක් ගානෙ හමුදාවක්

ලියා එව්වේ - Hare :-)hare :-)http://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com0tag:blogger.com,1999:blog-5287155399504585920.post-68221923293839226912021-03-10T19:57:00.001+05:302021-03-10T19:57:04.888+05:30උයන!මල්ද පරව යයි

පත් වියලී වැටෙයි

උයන්පල්ලන් ස්ථාන මාරු වෙයි

උයන දරා වැජඹෙයි!

ලියා එව්වේ - Hare :-)
hare :-)http://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com0tag:blogger.com,1999:blog-5287155399504585920.post-63083779241882669442021-03-05T16:00:00.000+05:302021-03-05T16:00:06.068+05:30කිල් මයි ඩිජිටල් ලයිෆ්මිනී මැරුමක

පවුල් අවුලක
පශ්චාත් ගොසිප්
දිග බුකි ලොජික්
පින්තූර නරඹමින්
හෑලි කියවමින්
තියරි හදමින්
දැනුවත් වෙමින්
අනුනුත් අප්ඩේට් කරමින්
ජනතාව හරි සතුටින්

ලියා එව්වේ - Hare :-)hare :-)http://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com0tag:blogger.com,1999:blog-5287155399504585920.post-9508298356219706762021-03-04T17:03:00.004+05:302021-03-21T18:24:55.783+05:30පරණ මිනිහාපේනවාද පිරිමි ගෑනු

නිදහස සොයන් යනවා

එක් හිතකින් ඈත් වී

වෙනත් එකකට ලං වෙනවා

මරණයත් ඉක්මවන් යන තරම්

ආදරේ වගෙ එකක වෙලෙනවා

ඉතින් ඒ පෙම් කතා වේදනාවක්නං

ඒ කනින් අහලා මේ කනින් විසි කරන්

හිත හයිය කරගනින්!

මොකද උඹ තාම

එක හිතකට ආදරේ කරන එක

ලෝකෙ හොඳම දේ කියල හිතන

පරණ මිනිහෙක්

ලියා එව්වේ - Hare :-)
hare :-)http://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com0