June 11, 2011

මීට ඉස්සර කලට පෙරකදි
නිකං ලියැවුනි නුඹ නමට කවි
ඒත් දැන් මේ ඉඳල ලඟකදි
කවියකට, බාගෙකුත් මට මදි

No comments:

Post a Comment