January 8, 2011

හොරුන්ගේ දැක්ම(horoscope)

බොරු කාරයන්ට
සල්ලි ගරා දෙන
කොටු 12
තල් කොලය

6 comments:

  1. හයියෝ ඔව්
    එකේ පන්තියෙ ඉඳන්
    දුක් නොවිඳ
    ඕක කියවගන්න
    ඉගෙනගත්තානං...

    ReplyDelete
  2. විශ්වාසා පරමා ඥාතී...

    ReplyDelete
  3. ඕකෙලුනෙ අපේ අනාගතය අතීතය ගෑණු ගැන විස්තර තියෙන්නේ.. බම්බුව..

    ReplyDelete