January 18, 2011

ආදරය...

දිනෙක බලාපොරොත්තුවක්,
දිනෙක සතුටක්,
දිනෙක විඳිමක්,
දිනෙක දුකක්,
දිනෙක විදවීමක්,
දිනෙක අලුත් බලාපොරොත්තුවක්...

2 comments:

  1. පට්ට මචං කණිෂ්ක......

    ReplyDelete
  2. අපහු ආපහු
    කැරකෙනවා නේ... :D

    ReplyDelete