January 11, 2011

අලුත් මනමාලි

මොකට එනවාද
පරණ මල් සුවදවල්
අලුත් ගෙදරට
ගෙවදුණු පසුවත්

3 comments:

  1. කළ හොද පස්සෙන් එලවනවා.....
    hikz.....

    ReplyDelete
  2. මොකට ගෙනාවද
    පරණ මල්
    අළුත් ගෙට!

    ReplyDelete
  3. හොඳ අම්මන්ඩි හැමදාම බඩින් කියන්නේ ඕකට තමා...

    ReplyDelete