January 15, 2011

කුරුළු කූඩුව..

ගලක් ගසනතුරු
ඉහිරෙන්නට
බලාසිටි
කුරුළුකූඩුව

4 comments:

  1. කව් පදය සුන්දර ඉ
    සිතිවිල්ල නොම වටී
    "කිමද ගැසුවෙ ඉහිරෙන්නට
    වරදක් නැති කැදල්ලට"

    ReplyDelete
  2. කව් පදය සුන්දර ඉ
    සිතිවිල්ල නොම වටී
    "කිමද ගැසුවෙ ඉහිරෙන්නට
    වරදක් නැති කැදල්ලට"

    ReplyDelete
  3. රස්තියාදුවේ නොගිහින්
    කූඩුවේ හරියට හිටියානම්
    කතාකර ඉහිරෙන්න තිබුණා

    ReplyDelete
  4. බිම් මලක්
    ඔයා මට නොකියන්ට
    මම තාම හත්තක්

    ReplyDelete