January 5, 2011

පාහාර, නරුම
කාලකණිනි, වනචර
මුස්පේන්තු, වලත්ත
වල්බූරු, බලු
චිහ්
තව වචන නැති හැටි
මට උඹ ගැන තියෙන
ආදරේ කියන්න
:@

2 comments:

  1. ඇයි මගෙ තූති තුදූ, ජිංගි ජිගා, බිංගි බිගා... වයසක සීයලගෙන් ඇහුවනම් තව දැනගන්න තිබුණා... ;-)

    ReplyDelete
  2. ලංඟදී බබෙක් ලැබිල වගේ සිසේරියන් නැතුවම

    ReplyDelete