May 26, 2011

හීනය.....

සුසුම් ගත නොවදින දුරක හිද
පෙමට ඇයි අවලාද සැහැසිව
දෙඇස සේ නුඹ වටින හින්දම
තාම තනියම හිත රිදෝගෙන

6 comments:

  1. පොඩි උනත් ලස්සනයි ......

    ReplyDelete
  2. @ කල්හාර දිසානායක

    අගය කලාට ස්තුතියි කල්හාර

    ReplyDelete
  3. හීනය
    පැතුමක්
    වේවා
    ඉටුවෙන
    හෙට

    ReplyDelete
  4. ලස්සනයි.. මට දැනිල තියන අද්දැකීමක්

    ReplyDelete
  5. @ ගල්මල්-Coral

    ස්තූතියි ඩීන් අයියා

    ReplyDelete
  6. @ චතූ

    ස්තුතියි චතූ

    ReplyDelete