May 21, 2011

♫සරම♫

වැස්සට
තෙමෙනඔලුවට...
"අඩියක්"
දැම්ම විට
කැහැපොට..
කුඹුරට
අමුඩයට...
අහො...
ඇහැරුණු විට
ඇඳ යට..!!!

2 comments:

  1. මාර අදහසක් ....... කියලා තියෙන්නෙ ඇත්ත ....

    ReplyDelete
  2. හඃ හඃ හා . . එල එල
    අහෝ...
    ඇහැරුණු විට
    ඇඳ යට..!!!

    ReplyDelete