May 14, 2011

ඉරණම

තණා'ග දිදුලන
තුෂර බිඳකි උදැහැන
හිරුට අතවනන
ඔහුගෙ හැටි නොමදැන

No comments:

Post a Comment