May 1, 2011

කඳුළු සිතුවම

රෑ උපන් කඳුළු බිඳු
නුඹ ලයෙහි හොවමි මම
ඇඟිලි තුඩගින් කඳුළු
සිතුවමක් අඳියි නුඹ

No comments:

Post a Comment