May 19, 2011

හේලි ට

මිණි පරයමින් දිදුලන
කෙලක් තරුන් පිපි ගගනත
බාවකුත් එල්ලාන එළි දිලෙන
කොහේ යන්නෙද හේලී මේ උඹ ?

No comments:

Post a Comment