May 10, 2011

නුඹ සහා නුඹේ පෙම

සිතත් පෙම් කල මමත් පෙම් කල
නුබේ සෙනෙහස මහ මෙරයි
ලොවම මට නැති දිනක මවෙතට
ආව නුඹ හරි පෙම්බරයි
ඔහුට පෙම් කර පාරගත් සිත
සැනසුනේ නුඹේ පෙම නිසයි
හුදකලා මගේ හිත පුරා දැන්
ඉන්නේ නුඹ සහා නුඹේ පෙමයි

2 comments:

  1. හරි අපූරු සුන්දර කවි පද ටිකක් පබළු....ආදරේ හිතට දැනුනම දැනෙන සැහැල්ලුව අපූරුවට ලියලා...

    ReplyDelete
  2. තැන්ක්ස් දිල්..ඔයා හුඟ කාලෙකින් හරි දකින්න ලැබුන එක සතුටක් :DDDDD

    ReplyDelete