January 20, 2011

කවිත් කුමකට?

ඉරත් සයුරත
සඳත් අවරක
නුඹත් නැති දින
කවිත් කුමකට?

2 comments:

  1. ඉරත් සඳු නැති
    නුඹත් ළඟ නැති
    අඳුර එමටැති
    රැය විඳින්නයි...

    ReplyDelete
  2. හිරු සඳු නොමැති
    සියොත්මඟ සේ..
    අඳුරු නුඹෙ සිත
    උදුල කෙරුමට
    තනන තරුවකි..
    කවිය..

    ReplyDelete