January 27, 2011

2011 කැලැන්ඩරය

ඊළඟ අවුරුද්දෙදිත්
උඹ වෙනස් නොවුණාට
ෂුවර් එකට
මාව වෙනස් කරපන්
උඹට දිනේට වැඩ කරන්න

1 comment:

  1. මටත් වෙනස් වෙන්නම වෙනවා.. ඒත් ඊලඟ අවුරුද්දට අපි ජීවත් වෙයිද වෙනස් වෙන්නවත්?

    ReplyDelete