June 7, 2011

Rest Room

ඇදි පු‍ටු ඔරවයි
බරට
තම හදවත මත නැඟ
නිදන
කම්මැලි ගැහැනුන්ට

ඒ ගැහැනුම
බැණ වදියි
සුව නොදෙනවාට
නිදන්නට
මහලු ඇදි පු‍ටුවලට

1 comment:

  1. ගැහැනු ව්තරද...
    කපටි..කයිරාටික කම්මැලි ආත්මාර්ත්කාමි හිවල්ලු.

    ReplyDelete