June 9, 2011

නිර්මාංශ භක්ෂකයා

පිසින්නට කොළ
සූරාගත්කල
වේදනාවෙන් හඬන්නට
කඳුලක් හඬක් නොමැතිව
දරාගෙන හිටියා ගහක්

5 comments:

  1. මෝඩ කවියක්! :)
    අපි කෙලින්ම ගස් වල දේවල් කන එකෙන් වෙන හානිය අඩුයි...
    අපි එක වේලකට තණකොළ කෑවොත්, මැරෙන්නෙ තණකොළ ගස් 30, 40 ක් නම්,
    අපි වේලකට හරක් මස් කෑවොත්, ඒ මස් ටික හැදෙන්න ඊට කලින් තණකොට ගස් 3000ක් විතර මැරිල තියනව.
    3000ක් මරන එකට වඩා 30ක් මරණ එක හොඳ නැද්ද???
    :!

    ReplyDelete
  2. අනේ මචෝ මම ගණන් හිලව් ගැන දන්නෙ නෑ. මම පෝෂණ විද්‍යාව ගැන දන්න මගුලකුත් නෑ. ඒ නිසා ඔයාගෙ ප්‍රශ්ණෙට උත්තර දෙන්න මට බෑ. මම ලිව්වෙ ප්‍රාණය කියන එක අපි නිර්වචනය කරගෙන ඉන්න විධිය ගැන විතරයි!

    ReplyDelete
  3. වෙනස්ම විදිහක සිතුවිල්ලක්. මරු!

    ReplyDelete
  4. ඔන්න බලපල්ලා... 3000ක් මරණ එකට වඩා 30ක් මරණ එක හොඳයි හරිද? මේකත් නිකං මානුෂීය මෙහෙයුම වගෙ.

    ReplyDelete
  5. depression or up to hidden agenda?
    අඩුම තරමින් අඬපන්!

    ReplyDelete