June 24, 2011

දහස් ගනනක් තාරුකාවන්
නිවෙයි දැල්වෙයි ගගන මත්තේ
සහස් සුවහස් පැතුම් කන්දක්
පිපි පරවෙයි මසිත මත්තේ

1 comment:

  1. තාරකාවන් කොතෙක් තිබුණත්
    අඳුරමයි හැම තැනම ඇත්තේ
    පිපී පරවෙන ඔය පැතුම් වල
    පමණි මා හැඟි සුවය ඇත්තේ...

    ReplyDelete