June 5, 2011

මේ පුංචි කණාමැදිරිය...

ඉක්මනින්
සද පෑව්වා...
තරුත් හිමිහිට
එබී බැලුවා...
අතරින් පතරට
සුලගත් හැමුවා...
අන්තිමට
මේ
පුංචි කණාමැදිරියව
නුඹට
අමතක වෙලා ගියා...

No comments:

Post a Comment