හෝමෝ සේපියන්ස්
මූලික නාමය ලද්දාවූ
මනුෂ්‍ය වර්ගයාගේ
වාසගම
"වෙනස" වූ නියාවෙන්
ජීවන ආකෘතික
ශිෂ්ටාචාරයකට
පිඹුරුපත් සැකසූ
හිස් මොළ
ඒකායන අරමුණක
නතර වුණු
අපූරුව දැක
සුන් වී ගිය
හදවත්......
April 19, 2012
April 10, 2012
April 9, 2012
March 8, 2012
March 7, 2012
හිනැහුනේ නුඹ මා සමගින......
බින්ද සිතැති නුඹෙ වත කමල
නෙතු ගැටිනි නෙතු කදුලු අතරින
නෙතු කදුල පිසදා ලන්නද
හිනැහුනේ නුඹ මා සමගින
නෙතු ගැටිනි නෙතු කදුලු අතරින
නෙතු කදුල පිසදා ලන්නද
හිනැහුනේ නුඹ මා සමගින
March 6, 2012
කොයි අතේ ගිහින් මම මේ හිත හදාගන්නදෝ....??
කඳුළු වැල්, ඉකිගසා
හඬන සිත සනසන්න
ගලා යයි කොපුල් දිග
පිසින්නට නොයන්නෙමි....
හඬන්නට ඉඩදී සිතේ හැටියට
දුක නිවෙන තුරු..
බලා සිටින්නෙමි.........
කෙදිනක හෝ පිසලන්න කඳුළු
සිතට සැනසුම ලැබී
හිමිවූ දිනෙක නුඔ මටම
හඬන සිත සනසන්න
ගලා යයි කොපුල් දිග
පිසින්නට නොයන්නෙමි....
හඬන්නට ඉඩදී සිතේ හැටියට
දුක නිවෙන තුරු..
බලා සිටින්නෙමි.........
කෙදිනක හෝ පිසලන්න කඳුළු
සිතට සැනසුම ලැබී
හිමිවූ දිනෙක නුඔ මටම
March 5, 2012
ඔබට පමණයි ආදරේ...
කල්ප ගණනක් ගෙවීයාදෙන්
ඒත් සිත නෑ වෙනස් වෙන්නේ
ඔබට මා පිදු ආදරේමයි
කෙදිනකත් නෑ නිමා වෙන්නේ
ලංව ගෙවු ඒ සොදුරු දිනයන්
යලිත්නම් නෑ ආය එන්නේ
එහෙත් බැඳිපෙම ඔබට පමණයි
අදත් මතුවත් උරුම වන්නේ..
ඒත් සිත නෑ වෙනස් වෙන්නේ
ඔබට මා පිදු ආදරේමයි
කෙදිනකත් නෑ නිමා වෙන්නේ
ලංව ගෙවු ඒ සොදුරු දිනයන්
යලිත්නම් නෑ ආය එන්නේ
එහෙත් බැඳිපෙම ඔබට පමණයි
අදත් මතුවත් උරුම වන්නේ..
March 4, 2012
ලෝ දිය
හිම දියව මොහොතකින්
රත් වේවී කඳු මුදුන්
මහා හඩ නංවමින
පුපුරාවී දරා උන්
රාග ගිනි
ගලනාවූ ළෝ දියෙහි
රස බලමි දිගාවී
පහස විඳිමින සකුරා මලේ
සුගන්ධය නම් නොමැත
තව තවත් ගලා යයි
කඳු මුදුන් පිනවමින්
මහා හඬ නංවමින..
ළෝ දිය....
රත් වේවී කඳු මුදුන්
මහා හඩ නංවමින
පුපුරාවී දරා උන්
රාග ගිනි
ගලනාවූ ළෝ දියෙහි
රස බලමි දිගාවී
පහස විඳිමින සකුරා මලේ
සුගන්ධය නම් නොමැත
තව තවත් ගලා යයි
කඳු මුදුන් පිනවමින්
මහා හඬ නංවමින..
ළෝ දිය....
March 3, 2012
ප්‍රථම වරද
රාත්‍රිය අත සියලු වරදය
ප්‍රථම හාදුව ඔය විදිහමය
අකුණු සැරයක කාන්තිය ගෙන
හදවතේ ලොකු ඉඩක නැවතෙන
සටන් කරනට පොළඹවාගෙන
යටත් වෙන්නට ඉඟි කරන එක
ප්‍රේමයේ එක් මායමකි තව
ප්‍රථම හාදුව ඔය විදිහමය
අකුණු සැරයක කාන්තිය ගෙන
හදවතේ ලොකු ඉඩක නැවතෙන
සටන් කරනට පොළඹවාගෙන
යටත් වෙන්නට ඉඟි කරන එක
ප්‍රේමයේ එක් මායමකි තව
March 2, 2012
Subscribe to:
Posts (Atom)