March 5, 2012

ඔබට පමණයි ආදරේ...

කල්ප ගණනක් ගෙවීයාදෙන්
ඒත් සිත නෑ වෙනස් වෙන්නේ
ඔබට මා පිදු ආදරේමයි
කෙදිනකත් නෑ නිමා වෙන්නේ
ලංව ගෙවු ඒ සොදුරු දිනයන්
යලිත්නම් නෑ ආය එන්නේ
එහෙත් බැඳිපෙම ඔබට පමණයි
අදත් මතුවත් උරුම වන්නේ..

No comments:

Post a Comment