March 7, 2012

හිනැහුනේ නුඹ මා සමගින......

බින්ද සිතැති නුඹෙ වත කමල
නෙතු ගැටිනි නෙතු කදුලු අතරින
නෙතු කදුල පිසදා ලන්නද
හිනැහුනේ නුඹ මා සමගින

No comments:

Post a Comment