March 15, 2023

අමරණීය තාත්තා

මිය ගියද
උත්ථානය ලබති
පියවරු
දරුවන් ගැබ

කතා කරති
මග පෙන්වති
ඕනෑ නම්
කණට ගසති

 

ලියා එව්වේ - Hare :-)

1 comment: