March 13, 2023

සංගීතය සහ දහදිය

ගී කියයි හිමිදිරියට
පාන්දරට ඉර පායනකොට
පිණි දියවී යනවිට
පැයකට දෙකකට

අට නමය වෙනකොට
ගිණි සැරට අව්වට
ගී නැත ඒ වෙලාවට
දහදිය හැරුණුකොට

 

ලියා එව්වේ - Hare :-)

No comments:

Post a Comment