සිවිලිමේ එල්ලී කැරකෙනවිදුලි පංකාවේ වේගයවෙනස් නොවේඔබෙ සුසුම්වලින්වෙන්ව යා යුතුයි දැන්ඔබත් මමත්ඇයගේත් ඔහුගේත් ලෝකවලට
No comments:
Post a Comment