October 4, 2013

ජීවිතයේ Remote එක

ජීවිතයේ සොඳුරු, ලස්සන තැන්  Pause කරන්න තිබුණානං
අමිහිරි තැන්, අකමැති තැන් Fast FWD කරන්න තිබුණානං
මතකයන්, වැරදුනු තැන් REWD කරන්න තිබුණානං
Play කරන්න තිබුණා ජීවිතයේ හොඳ කාලය අයෙමත්....

5 comments:

  1. Click කියා චිත්‍රපටියක් ඇත.
    හැකිනං බලන්න!

    http://www.imdb.com/title/tt0389860/

    ReplyDelete
  2. ජීවිතය කවියකැයි - එසඳ මම ඇසුවෙමි
    නෙක කවි පොත් අතර - සෙව්වෙමි බැලුවෙමි

    ජීවිතය ගීයකැයි - යළිඳු මම ඇසුවෙමි
    ගී ලොවෙහි සැරිසරා - ඇසුවෙමි බැලුවෙමි

    ජීවිතය රඟ හලකි - කියුවක් ඇසුවෙමි
    රඟහලේ මුළු පුරා - සොයා පිය නැඟුවෙමි

    ජීවිතය කඳුළකැයි - මම මටම කියුවෙමි
    හඳුනමි
    හැඳින්නෙමි
    විඳින්නෙමි
    විඳවන්නෙමි
    ජීවිතය එය මැයි

    ReplyDelete
  3. ජීවිතය කවියකැයි - එසඳ මම ඇසුවෙමි
    නෙක කවි පොත් අතර - සෙව්වෙමි බැලුවෙමි

    ජීවිතය ගීයකැයි - යළිඳු මම ඇසුවෙමි
    ගී ලොවෙහි සැරිසරා - ඇසුවෙමි බැලුවෙමි

    ජීවිතය රඟ හලකි - කියුවක් ඇසුවෙමි
    රඟහලේ මුළු පුරා - සොයා පිය නැඟුවෙමි

    ජීවිතය කඳුළකැයි - මම මටම කියුවෙමි
    හඳුනමි
    හැඳින්නෙමි
    විඳින්නෙමි
    විඳවන්නෙමි
    ජීවිතය එය මැයි

    ReplyDelete