October 9, 2013

දිටිමි..

නොවෙනස්ව ගලා යන කඳුළු වලට
ශාප නොකරමි..
ඔබේ සුසුම් වලට
හිර නොවුනත්
දෙනෙත්වල කාන්තියට
පිලිස්සී ඇත්තෙමි

එහි රශ්මිය අදද මා පෙලයි...

3 comments:

  1. කවුරු හරි ගිණි නිවන හමුදාවට කෝල් කරන්න

    ReplyDelete
  2. ගලා යන්න ඉඩ දෙන්න කඳුලට
    ඔහුට හැකි වේවි බෝට්ටු පදින්නට ;-)

    ReplyDelete
  3. @ Anonymous - කෑගගහ ඉන්නැතුව වතුර බල්දියක්වත් ගේන්නකෝ .... :P

    @ Hare - හහ් හහ් හා..... දැන්නම් නැවක් ගිය හැකි :D

    ReplyDelete