October 16, 2013

බඩගෝස්තරවාඳය ගැබ් ගැනිම

 පවිටු වු,  ආත්මාර්තයේහිම
ආත්මය රැඳි,
දේශපාලනික සලෙලු බවින්

ගැබ් ගත්
උන්ගේ බඩගෝස්තරවාඳය,
ජාතියේ වරඳින්ම
කිසිඳා ගබ්සා‍ නොවනා
හැටි.

4 comments:

  1. ඒක ගැබ් ගැනිල්ලේ
    කෙලවරක් නැති හැඩයි

    ReplyDelete
  2. ඔව්, ලංකාවෙ ගබ්සාව තහනම් නෙ.. :)

    ReplyDelete
  3. ගැබ උන්ගේ
    විලි රුදාව අපිට

    ReplyDelete