November 29, 2012

ගෙවලා නෑ කියලා
''ලයිට්'' බිල ගිය මාසේ
කපනවලු අද හෙටම
ලයිට්.....

ඉතින් මං පටස් ගාලා
ගිහින් මගේ ''ලම්බෝගිනියේ''
ගෙව්වා ''භාගයක්''
බිලෙන්......

1 comment:

  1. ඕකක් ගන්න පුලුවන් නම් ලයිට් බිල කජ්ජක්ද?

    ReplyDelete