November 23, 2012

කූඩැල්ලා

අවුරුදු තුනක් තිස්සේ
ලේ බිබී ඉදපු කූඩැල්ලා
තත්පර ගානකින් ගලවලා
විසික් කරලා දැම්මා
ඒත්,
තුවාලේ තාමත් තියෙනවා....

2 comments:

  1. ලේ උරා බීපු තුවාලෙ ලෙහෙසියෙන් හොඳ වෙන්නෙ නෑ මලේ.
    කෙටි කවිය ලස්සනයි, හැඟුම් බරයි.

    ReplyDelete
  2. පුංවි උනත් අර්ථවත්
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete