November 16, 2012

ජෙනරේටර්

ළමයි පොලිමට හදාන
උන් කටවල් පුරවන්නට
උඹේ විනෝදේ පිරිමහන්ට
රෑට තැලෙන මගේ තුනටිය
යකඩ කියලා හිතුවද උඹ

No comments:

Post a Comment