November 14, 2012

ගිණි හාදු

කඳුළු වැනි පිණිකැට
සිනහ වෙයි අහසට
රවී දෙවී එබී මුවවට
රැස් හාදු පුලුස්සන තුරු
කිසි නොදත් හිත

No comments:

Post a Comment