ගිනි රැසින් පිළිස්සී ගිය මහ පොළොව මත වර්ෂා ඇද හැලෙනු ඇතිය සිතා දෘඩවු පොළොව මත ප්‍රාණය ඉහිරවමි...
පිපාසයෙන් පත්‍ර වැහිරී ගිය වෘක්ෂ මත ලා දළු පිපෙනු ඇතිය සිතා කුශවූ වෘක්ෂ මත ස්නේහය තවරවමි...
ක්ලේෂයෙන් වැහිරී ගිය මිනිස් සිත් නිවී සැනසී යනු ඇතිය සිතා බොරවූ මිනිස් හදට ප්‍රේම කරමි...
December 5, 2014
December 1, 2014
November 28, 2014
ගුරු සෙනෙහස
මවු කිරි පෙවූ මගෙ අම්මා හැරුණු කල
සිප් කිරි පෙවූ ගුරු අම්මා සඳකි මට
ගත දා බිඳු සැලූ මගෙ පිය හැරුණු විට
නැණ දා බිඳු සැලූ ගුරු පිය හිරුය මට
November 26, 2014
ප්‍රාර්ථනාවක්
මෛත්‍රී බුදු හිමියනේ
නිවන් දුටු දා ඔබේ සසුනේ
අපේ අම්මයි තාත්තයි
විහාරේ පිපි මං
ලොකුම අරලිය කිනිත්තයි
November 17, 2014
November 14, 2014
මම මගේ.......
අතක් නැති
හිඟන්නෙක්
පයක් නැති
හිඟන්නෙකුට
බැණ වදී
&අනිත්
කකුළත් කැඩියන්
මගේ පොට්
එකට ආවට*
November 12, 2014
November 10, 2014
November 7, 2014
Subscribe to:
Posts (Atom)