November 17, 2014

උමතු කත

තුෂර පිනි බිඳු හඬ නගා
සීතලේ ගීතය ගයන්නේ
බස් නැවතුමේ රළු පෙරවුමේ
කවුද මේ නිදි සුව සොයන්නේ

1 comment:

  1. හ්ම්.............. ඒහෙම හිතෙනවා අැති.............

    ReplyDelete