December 1, 2014

අතීතයට ගොස් මා මැරූ,
ඝාතකයා මමය...
මළකඳත් මමය...
වර්ථමානයට විත් මා බිහිකළ,
වින්නඹුව මමය...
බිළිඳාත් මමය..
නෂ්ට වූ මමය..

උපන් විට කෑ ගැසූ හඬ,
මරණ්යේ මර හඬ,
එකට එක්වී,
උපේක්ෂාවයි,අනාගතය...
දුකක් නැත,සතුටු නැත.

2 comments:

  1. පෙන්නේ නැතෝ....

    ReplyDelete
  2. dilini nimanthika බොහොම ස්තූතියි,
    නිවැරදි කලා :-)

    ReplyDelete