January 10, 2014

මම ඇයට ආදරේ
බව හොඳට දැන දැනත්
ඇයට කවි ලියන එක
හොඳද මේ වෙන අයත්
ඇගෙ හිතේ ආදරේ
මගෙ නමට නැති වුණත්
දැන ගනින් නුඹටමයි
මගෙ කවිය, හෙට මළත් !

2 comments:

  1. ලස්සන අදහසක්...........

    ReplyDelete
  2. සුපර් සහෝ

    ReplyDelete