May 28, 2014

ලෝකෙට බයේ
අපි ආදරේ නවත්වනකොට
කීයක් ඔට්ටුද !
ක්‍රිකට් වල වගෙ
ඩක්වත් ඇන්ඩ් ලුවිස් ක්‍රමයට
බැලුවනම්... !
එදත් මම ඉදිරියෙන් !!!
ඒත දැන් ඔයා
දිනුම් ...

1 comment: