October 26, 2015

ජීවිතය නිශ්ඵලයයි හැඟුණු අවස්ථා දෙකක් විය...
එකක්,
ඔබ මා වෙන්වුණු මොහොතය,
අනෙක,
මට මා මුණගැසුණු මොහොතය...

No comments:

Post a Comment